මන්නාරම දකුණු මුහුදු තීරයේ තිරුපුල්ලානි ප්‍රදේශයට මුහුදු ජීවියෙකු අද (20) පෙරවරුවේ ගොඩගසා තිබේ.
වයස අවුරුදු 8ක් පමණ වන මෙම සත්ත්වයා කිලෝග්‍රෑම් 300ක පමණ බරකින් යුතු වන අතර, මීටර 2.30ක පමණ වට ප්‍රමාණයකින් යුතු වෙයි.
මෙම සත්වයා ‘Sea cows’ ලෙසින් හැඳින්වෙන බවත්, ධීවර යාත්‍රාවක ගැටී සිදු වූ අනතුරකින් මියයන්නට ඇති බවට පරිසරවේදීන් විශ්වාස කරයි.
Saru FM Media