මීරිගමට හෙට විශේෂ රථ වාහන සැලැස්මක්

0
10

මීරිගම පොලිස් වසමේ මුගුරුගම්පොළ අම්බරුක්ඛාරාම විහාරස්ථානයේ සංඝමිත්තා පෙරහැර හේතුවෙන් ක්‍රියාත්මක රථවාහන සැලැස්ම සම්බන්ධයෙන් පොලීසියෙන් දැනුම්දීමක් සිදුකර තිබේ.

එම පෙරහැර හෙට (31) රාත්‍රී 10.30 සිට අනිද්දා අලුයම 1.00 දක්වා වු කාලයේ දී මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කරන බව පොලීසිය නිවේදනය කරයි.

එම නිසා පෙරහැර අවසන් වන තෙක් එම ප්‍රදේශය හරහා ගමන් කරන මහජනතාවගෙන් හා රියැදුරන්ගෙන් පහත සඳහන් මාර්ග හා විකල්ප මාර්ග භාවිත කරන මෙන් පොලිසිය ඉල්ලා සිටී.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here