‘මීනගයා’ නැවත මඩකලපුව දක්වා ගමන් අරඹයි

0
2

‘මීනගයා’ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය නැවත මඩකලපුව දක්වා ගමන් ආරම්භ කරන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව එම දුම්රිය අද (23) දින සිට පස්වරු හතට කොළඹ කොටුව සිට මඩකලපුව දක්වාත් හෙට (24) දින සිට මඩකලපුව සිට කොළඹ කොටුව දක්වාත් ගමන් ආරම්භ කර දිනපතා පහත පරිදි ධාවනය කෙරෙනු ඇත.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here