මීටියාගොඩ වෙඩිතැබීමක් – කාන්තාවකට තුවාල

0
7

මීටියාගොඩ,  කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල වෙඩිතැබීමක් සිදුව ඇතැයි පොලීසිය පවසයි.

වෙඩි තැබීමෙන් අවන්හල්හිමිකරුගේ බිරිඳ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here