මීටර 4×100 සහාය දිවීම රන් පදක්කම් ශ්‍රී ලංකාවට

0
2

ඉන්දියාවේ පැවැත්වෙන 4වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (25) පස්වරුවේ පැවති මීටර 4×100 සහාය දිවීම කාන්තා පිරිමි ඉසව් ද්විත්වයේම රන් පදක්කම් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වූහ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here