මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ වැඩි බලය විපක්ෂයට

0
3


කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ඒ අනුව,

ජාතික ජන බලවේගය – 11,125 සභික (09)
සමගි ජන බලවේගය – 6,976 සභික (05)
පොදුජන එක්සත් පෙරමුණ – 4,807 සභික (03)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 3,853 සභික (03)
ජාතික ජනතා පක්ෂය – 1,198 සභික (01)



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here