මියන්මාර පාසලකට ගුවන් ප්‍රහාරයක් – 22 ක් ජිවිතක්ෂයට

0
8

බටහිර මියන්මාරයේ පාසලක නේවාසිකාගාර ගොඩනැගිල්ලකට එල්ල වූ ගුවන් ප්‍රහාරයක් එල්ලවී තිබේ .එම ප්‍රහාරයෙන් සිසුන් විසි දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලබා තිබේ.
ප්‍රහාරය එල්ල වන අවස්ථාව වන විට සිසුන් නින්දේ පසුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .

මියන්මාර හමුදා මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ , එරට සන්නද්ධ කැරලි කණ්ඩායම් සිටින ප්‍රදේශයක් ඉලක්ක කර ගනිමින් බවද එම විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කර ඇත .

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here