මියන්මාර් තායිලන්ත භූ කම්පනයෙන් විපතට පත් පිරිසට පින් පමුණුවයි

0
10


පසුගියදා ඇතිවූ මියන්මාර තායිලන්ත භූ කම්පනයෙන් විපතට පත් සැමට පින්දීමේ වැඩසටහනක් අද පැවැත්වුණා.

ඒ කොළඹ බෞද්ධ ආලෝක මාවතේ බෞද්ධ සම්මේලන ශාලාවේදී 

බෞද්ධ සම්මේලනය විසින් එම පිංකම සංවිධානය කොට තිබුණා 

බස්නාහිර පළාත්  සංඝනායක පූජ්‍ය මහාචාර්ය මැදගම නන්දවංශ නායක ස්වාමීන් වහන්සේ මෙහිදී මූලික අරමුණ පැහැදිලි කළ අතර දකුණු පළාත් සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත  නායක ස්වාමීන් වහන්සේ ආගමික වතාවක් මෙහෙයවනු ලැබුවා. 

මරණානුස්සති, සජ්ඣායනාව ශ්‍රී ලංකාවේ සහ මියන්මාර් භික්‍ෂූන් වහන්සේලා විසින් සජ්ඣායනා කළා.

අනිත්‍ය භාවනාව හා පැන් වැඩීමද මෙහිදී සිදු කළා. 

බෞද්ධ ශාස්ත්‍රපති කොටපොල අමරකිත්ති නායක හිමියන්ද මෙහිදී අනුශාසනාවක් සිදුකළා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here