දේශීය පුවත් මියන්මාරයේ යළිත් භූමිකම්පාවක් By Saru FM Media - April 13, 2025 10:48 AM 0 8 FacebookTwitterPinterestWhatsApp මියන්මාරයේ රික්ටර් මාපකයේ 5.6 ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවක් සිදුව තිබෙනවා. යුරෝපීය මධ්‍යධරණී භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය සඳහන් කළේ අද (13) උදෑසන කාලයේ මෙම භූමිකම්පාව සිදුව ඇති බවයි. Saru FM Media