දේශීය පුවත් මියන්මාරයට ප්‍රබල භූ කම්පනයක් By Saru FM Media - March 28, 2025 1:08 PM 0 15 FacebookTwitterPinterestWhatsApp මියන්මාරයට රික්ටර් මාපකයේ ඒකක 6.9ක ප්‍රබල භූ කම්පනයක් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ මධ්‍යම මියන්මාරයේ මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් භූ කම්පනය හටගෙන ඇති බවයි.. Saru FM Media