ඇල්ල-වැල්ලවාය ප්‍රධාන මාර්ගය ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ එක් අයකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති අරමුදලට උපදෙස් ලබා දී ඇත.
ඒ අනුව අදාළ වන්දි මුදල් කඩිනමින් මියගිය අයගේ පවුල් වෙත ලබාදීමට ජනාධිපති අරමුදල කටයුතු කරයි.
සුසිල් ජයකොඩි
Saru FM Media