මිනුවන්ගොඩ ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් සිදුකළ වෙඩිතැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙනවා .
මිනුවන්ගොඩ මාර්ග බාධකයේදී මත්ද්‍රව්‍ය පරීක්ෂා කිරීමේදී ඇති වූ ගැටුමකදී මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ .
සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවද වාර්තා වෙනවා .
Saru FM Media