මිදිගම රුවන්ගේ පෙත්සම විසිවේ

0
13

බූස්ස බන්ධනාගාරයේ අභ්‍යන්තර කටයුතු වලින් පොලිස් විශේෂ කාර්ය බළකාය ඉවත් කරන ලෙස ඉල්ලා පාතාල කල්ලි නායකයෙකු වන ජේ.ඒ. රුවන් කුමාර හෙවත් මිදිගම රුවන් ඉදිරිපත් කළ පෙත්සමක් අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර ඇත.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න මහතා මෙම පෙත්සම පවත්වාගෙන යාමට නොහැකි බවට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම තීරණයට එළඹ ඇත. ඒ අනුව පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට තීරණය කළ බවද විනිසුරු මඩුල්ල සඳහන් කළේය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here