මිද්දෙණියේදී තාත්තයි දරු දෙන්නටයි වෙඩි තියලා මරා දාපු සිද්ධියේ යතුරුපැදිකරු එසැණින් ඉන්දියාවට පැනලා! දිල්ලි පොලිසිය මිනිහව අල්ලාගෙන ලංකාවට පිටුවහල් කර එවද්දී CIDය කටුනායකදී අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

0
7


අනුර විදානගමගේ (කජ්ජා) හා ඔහුගේ දරු දෙදෙනා මිද්දෙණියේදී ඝාතනය කිරීමේ සිද්ධියේ යතුරුපැදිකරු ලෙස කටයුතු කළ සැකකරු අද (25) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News

සැකකරු ඉන්දියාවේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙරටට පිටුවහල් කර තිබූ අතර එසේ පැමිණීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. 

කුලසිං ලියනගේ පේමාල් ඉන්දික නම් සැකකරු වීරකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මිද්දණෙිය ප්‍රදේශයේදී පසුගිය පෙබරවාරි 18 වනදා කජ්ජා නැමැත්තා වෙඩිතබා ඝාතනය කෙරුණු අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඔහුගේ දරු දෙදෙනාද පසුව මියගොස් තිබුණි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here