මැයි 01 සිට අධිවේගී මාර්ගවල ගෙවීම් කාඩ්පත්වලින්

0
18


මෙරට සියලුම අධිවේගී මාර්ග සඳහා බැංකු කාඩ්පත් මඟින් ගෙවීම් කිරීමේ පහසුකම මැයි 01 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල්ගුවන්සේවා ඇමති බිමල් රත්නායක පවසයි.
ඒ අනුව නියමු ව්‍යාපෘතියක් ලෙස එය මේ වනවිට කොට්ටාව සහ කඩවත අන්තර් හුවමාරුවලදී ආරම්භ කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here