මැයි දින රැළි වලට විශේෂ පොලිස් ආරක්ෂාව!

0
5


රෂිකා හෙන්නායක

ලෝක කම්කරු දිනය වෙනුවෙන් එනම් හෙට (01) පැවැත්වෙන මැයි දින පෙළපාළි සහ රැස්වීම් සඳහා විශේෂ ආරක්‍ෂාවක් ලබා දීමට පොලීසිය තීරණය කර ඇත. 

පොලීසිය පැවසුවේ,  විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාවට නංවන බවයි.

කොළඹ කේන්ද්‍ර කරගනිමින්,, ප්‍රධාන මැයි රැළි, පෙළපාළි සහ සැමරුම් පැවැත්වෙන අතර,  ඒ අනුව කොළඹ පමණක් මැයි රැළි 12ක් සහ පෙළපාළි 09ක් පැවැත්වෙන බව වාර්තා වේ.

කොළඹින් පිට ප්‍රධාන මැයි රැළියක් පැවැත්වෙන්නේ තලවකැලේ නගරසභා ක්‍රීඩාංගණයේදී බවද සඳහන් වේ.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here