මැද පෙරදිග රටවල මේ වන විට ඇතිවී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ එම රටවල සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නව WhatsApp දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.
0094 704776008 අංකය පැය 24 පුරා ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.
Saru News
















