‘මැදමුලන වඩුක්කොඩෛ පෙරළා දැමීම’ කෘතිය ජනගත කෙරේ

0
16


‘මැදමුලන වඩුක්කොඩෛ පෙරළා දැමීම’ කෘතිය ජනගත කිරීම බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ දී සිදු කෙරුණා.

ලලිත් ප්‍රියදර්ශන දයාරත්න මහතා විසිනුයි මෙම කෘතිය  රචනා කර තිබෙන්නේ.

කතෘවරයාගේ තුන්වන ග්‍රන්ථය ලෙස සැලකෙන එය මහා සංඝරත්නයට හා ඔහුගේ දෙමාපියන්ට පිළිගැන්විම ද එහිදි සිදු වුණා.

 

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here