මැදපෙරදිග ප්‍රශ්නයෙන් සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමටත් බලපෑම්

0
2

මැදපෙරදිග ආශ්‍රිත ගුවන් කලාපය වසා දමා ඇති බැවින් මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් කර ආපසු සිය රටට යෑමේ බලාපොරොත්තුවෙන් සිටින සිම්බාබ්වේ කණ්ඩායමේ ගුවන්ගමන මේ වනවිට ප්‍රමාද වී තිබේ.

ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා අනෙකුත් පාර්ශ්ව සිම්බාබ්වේට යළි සිය රටට යාහැකි විකල්ප අවස්ථාවන් සොයමින් සිටී.

සුපිරි 8 වටයේ  දකුණු අප්‍රිකාවට එරෙහිව ඊයේ (1) පැවති තරගයෙන් පසු සිම්බාබ්වේ කණ්ඩායමේ මෙවර ලෝක කුසලාන ගමන අවසන් විය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here