මැදපෙරදිග ගැටුම – විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ලාංකිකයින්ට හදිසි දුරකථන අංක මාලාවක්

0
2

මැදපෙරදිග කලාපයේ උග්‍රවන ගැටුම් හමුවේ, විදේශ කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලාංකිකයන් සඳහා හදිසි දුරකථන අංක මාලාවක් නිකුත් කර ඇත. 

ඒ අනුව, මැදපෙරදිග පදිංචි ශ්‍රී ලාංකිකයින්ට පහත සඳහන් දුරකථන අංක භාවිතාකර තොරතුරු ලබා ගත හැකිය.

 


 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here