මැතිවරණ රාජකාරී කටයුතුවල නිරත වී සිටින රාජ්‍ය සේවකයින් සඳහා අද (07) නිවාඩු ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාව විසින් සියලුම රාජ්‍ය ආයතන සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල ප්‍රධානීන් වෙත ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
Saru FM Media