මැතිවරණ කොමිසම සියලුම දේශපාලන පක්ෂ සහ අපේක්‍ෂකයින්ගෙන් ඉල්ලයි

0
13


පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ වියදම් සීමා අනුව කටයුතු කරන ලෙස සියලුම දේශපාලන පක්ෂ සහ අපේක්‍ෂකයින්ගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

අදාළ වියදම් සීමා තීරණය කර ඇත්තේ එක් එක් පළාත් පාලන ආයතනවල භූමි ප්‍රදේශය,  ජනගණත්වය ආදී කරුණු සැලකිල්ලට ගෙන බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන්   ශ්‍රී රත්නායක මහතා කියා සිටියේ.

Neth Sound · ELE SAMAN 01

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා.

Neth Sound · ELE SAMAN 02



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here