මාස 04කට වරක් පවත්වනු ලබන විශේෂඥ වෛද්‍ය සායනය හෙට බෙල්ලන්විල රජමහා විහාරයේදී

0
2


බෙල්ලන්විල රජමහා විහාරය මගින් මාස 04කට වරක් පවත්වනු ලබන විශේෂඥ වෛද්‍ය සායනය හෙට දිනයේදී පැවැත්වෙනවා. 

ඒ අනුව හෙට පෙරවරු 08 සිට පස්වරු 01 දක්වා බෙල්ලන්විල රජමහා විහාරස්ථ විශ්‍රාමශාලා පරිශ්‍රයේදී එය පැවැත්වෙන බවයි එම රජමහා විහාරයේ ලේකම් ලසන්ත දර්ශන රත්නායක මහතා පැවසුවේ. 

Neth Sound · LASANTHA 01

බෙල්ලන්විල විශේෂඥ වෛද්‍ය සායනය වසර ගණනාවක සිට මාස 04කට වරක් අඛණ්ඩව පවත්වනු ලබනවා. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here