ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් නිකුත් කරනු ලැබූ වාර්තාවට අනුව 2025 වසරේ පළමු මාස අටේදී වාහන ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 918ක් බව සඳහන් වේ.
පෞද්ගලික රථවාහන සහ වාණිජ කටයුතු සඳහා යොදාගන්නා වාහන ඇතුළුව 2025 වසරේ අගෝස්තු මාසයේ දී වාහන ආනයනය සඳහා වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 249ක් බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ සඳහන්ව ඇත.
චතුර පමුණුව
Saru FM Media