මාවනැල්ල – රඹුක්කන මාර්ගය වෙනුවට විකල්ප මාර්ග භාවිතා කරන්න

0
3

මාවනැල්ල – රඹුක්කන මාර්ගයේ තලගොල්ල ප්‍රදේශයේ දී විශාල ගසක් ත්‍රීරෝද රථයක් මතට වැටීම හේතුවෙන් එම මාර්ගය මේ වනවිට අවහිර වී තිබේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here