මාලිමා රැස්වීම්වල හරියට ළමයි අතරමං වෙනවා..! ඊට පස්සේ සහෝදරවරු හොයලා දෙනවා..! මතකද පහුගිය කාලෙ පොඩි දරුවෙක් සෙනග අතර තෙරපෙද්දී බේරගත්තා! VIDEO I Sri Lanka Latest News

0
8


අද ගෝල්ෆේස් පිටියේදී මාලිමා මැයි රැලිය ආරම්භයේදීම යාපනය ප්‍රදේශයේ දරුවකු අතරමං වූ බව ප්‍රචාරය කෙරිණ.Sri Lanka Latest News

ඉන් මොහොතකට පසු දරුවා සොයාගත් බව දැනුම් දීමට පියවර ගැණින.

මෙවැනිම සිදුවීමක් පසුගිය කාලයේදී පැවැති මාලිමා රැස්වීමකදී ද දැකගන්නට ලැබීම විශේෂ සිදුවීමකි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here