මාලිමා ආණ්ඩුවට ජනතාව රතු එළි දල්වලා! කුමන්ත්‍රණ කරලා වෙනත් අයත් එක්ක ගනුදෙනු කරලා බලය අල්ලනවානම් ඒක දේශපාලන සදාචාරයට විරුද්ධයි! අපි කාටවත් සහාය දෙන්නේ නෑ! ජවිපෙන් කැඩුණු පෙරටුගාමී ස්ථාවරය! VIDEO I Sri Lanka Latest News

0
2


මෙවර මැතිවරණයෙන් ජනතාව ආණ්ඩුවට රතු එළි දල්වා ඇති බවත්, බහුතරය නොමැති පළාත් පාලන අයතනවල බලය දේශපාලන ගනුදෙනු හරහා සිදුකිරීම සදාචාරවත් නොවන බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා පැවසීය.Sri Lanka Latest News



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here