බහුතර බලය හිමි සියලු සභාවල බලය පිහිටුවීමට මාලිමාව කටයුතු කළද බහුතරය නොමැති සියලුම සභාවල බලය විපක්ෂය විසින් පිහිටුවන බව හෙක්ටර් අප්පුහාමි මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ පුත්තලමේ සභා 12න් 9කම බලය විපක්ෂය විසින් පිහිටුවනු ඇති බවකි.
Saru FM Media