කොළඹ නගරාධිපති තෝරාගැනීමට රහස් ඡන්දයක් පැවැත්වීමට සිදුවනු ඇති බව මුජිබර් රහුමාන් මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ මාලිමාව කොළඹ නගර සභාව ඔවුන්ට බහුතරය නොමැති බවත්, මාලිමාවට මන්ත්‍රීවරු 48 දෙනකු සිටිද්දී විපක්ෂයට 69 දෙනකු සිටින බවත්ය.
Saru FM Media