දේශීය පුවත් මාර වැඩක්නේ මේක! කැබිනට් ඇමැති කෙනෙක් කියනවා දළදා වන්දනාව අවුල් කළාලු! ඒක කළේ සජිත්ගේ කට්ටිය නාමල්ගෙ කට්ටියලු! දැන් එතකොට දළදා වන්දනාව අවුල්ද? VIDEO I Sri Lanka Latest News By Saru FM Media - April 30, 2025 12:53 PM 0 8 FacebookTwitterPinterestWhatsApp දළදා වන්දනාව අවුල් කළේ සජිත්ගේ සහ නාමල්ගේ පිරිසක් යැයි අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.Sri Lanka Latest News ඒ මහතා පෙන්වා දුන්නේ ඔවුන්ගේ පිරිස් පෝලිම් මැද්දට දමා මෙය අවුල් බව රටට පෙන්වීමට කටයුතු කළා යැයි කියාය. Saru FM Media