මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

0
3


මුලතිව් දිස්ත්‍රික්කයේ මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ඒ අනුව,

ඉලංකෙයි තමිල් අරුසු කච්චි – 1346 සභික (4)
සමගි ජන බලවේගය – 990 සභික (3)
සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය – 808 සභික (02)
ජාතික ජන බලවේගය – 607 සභික (02)
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය – 500 සභික (02)



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here