මාධ්‍ය මර්දන උත්සාහය පරාජය කිරීමට එක්වන්නැයි ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කියයි

0
2

අරුණ පුවත්පතේ පළ වූ පුවතක් පදනම් කරගනිමින් එම පුවත්පතේ ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේපෙරුම මහතාව අද (24) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීම ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පිළිකුල රජය වෙත පළ කර තිබේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here