මාදුරුඔය ගුවන් අනතුරේදී උදවු කළ සැමට ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් ස්තුතිය 

0
2


මාදුරුඔය ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකා කඳවුරේ පැවති විසිර යාමේ පෙළපාලියේ පෙර පුහුණුවීම් අතරතුර සිදු වූ බෙල් 212 හෙලිකොප්ටර් අනතුරෙන් විපතට පත් හමුදා සාමාජිකයන්ගේ දිවි බේරා ගැනීමට කැපවී ක්‍රියාකල  සියලු දෙනාට  ආරක්‍ෂක අමාත්‍යාංශය සිය අවංක කෘතඥතාව පළ කර තිබෙනවා.

මේ පිළිබඳව විශේෂ නිවේදනයක් යොමු කරමින් ආරක්‍ෂක අමාත්‍යාංශය සිය කෘතඥතාව පළ කර තිබෙන්නේ.

ආරක්‍ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය පහතින්



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here