“හඳුන්නෙත්තිගේ සම්බන්ධීකරණ ලේකම් පන්නා දැමූ හැටි – සමූපයට ආ සභාපතිටත් හූ සංග්‍රහයක්” මැයෙන් හිරු රූපවාහිනී නාලිකාවේ සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන පුවත අසත්යය බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
අදාළ වීඩියෝ දර්ශනවල පෙනී සිටින හෝ මහජන විරෝධයට ලක්වන කිසිදු පුද්ගලයෙකු කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් ලෙස කටයුතු කරනු ලබන එම්.ආර්.එම්.ඩබ්ලිව්. ඩයස් (M R M W Dias) මහතා හෝ රසිඳු යසෝද් මරගල (Rasidu Yasod Maragala) මහතා යන දෙදෙනාගෙන් කිසිවකු නොවන බවයි අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ.


The post මාතරදී ජනතාව හූ කියා පැන්නුවේ මගේ සම්බන්ධීකරණ ලේකම් කෙනෙක්ව නෙවෙයි – ඇමති හඳුන් appeared first on LNW Sinhala.
Saru News
















