මහ සිකුරාදා දිනය අදයි 

0
9


ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසය මතදී තමන්ගේ ජීවිතය පූජා කළ මහ සිකුරාදා දිනය අදයි.

මේ නිමිත්තෙන් දිවයින පුරා කිතුණු දේවස්ථානවල ආගමික වතාවත් සංවිධාන කර තිබෙනවා.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසයේ ඇණගසා මරණයට පත් කරනු ලැබීමේ දුක්ඛප්‍රාප්තිය සිහි ගන්වමින් මහ සිකුරාදා දිනය සමරනු ලබන්නේ දේව පුත්‍රයානන් අනුස්මරණය කරමින්.

ලොව පුරා කිතුණු බැතිමතුන් දේවස්ථානවලදී ආගමික වතාවත්වල යෙදෙමින් මහ සිකුරාදා දිනය සැමරීමට එක්ව සිටිනවා.

කිතුණු ජන වන්දනා ලිතෙහි සුවිශේෂී දිනයක් ලෙස මහ සිකුරාදා දිනය හැදින්වෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here