මහ නා හිමිවරුන්ගෙන් ජනපතිට සහ රජයට පැසසුම්… – Saru News | සිංහල

0
2

මුළු ලෝකයම යුද්ධය පිළිබඳව කම්පනයකට පත්ව සිටින මොහොතක ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර දිසානායක ප්‍රමුඛ රජය සංහිඳියාව වෙනුවෙන් අනුගමණය කරන ස්ථාවරය මහ නායක හිමිවරුන්ගේ පැසසුමට ලක් කර තිබේ.

ඉරාන නෞකාවේ සිටි පිරිසේ ජීවිත බේරාගැනීම සහ තවත් නෞකාවක් සම්බන්ධ ගැටළුව විසඳීමේදී අනුගමණය කළ මධ්‍යස්ථව සහ මානුෂීයව කටයුතු කළ ආකාරය ඉතාමත් බුද්ධිමත් බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ඇතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ ප්‍රකාශ කරති.

https://www.facebook.com/share/v/1AkidsgFQA/

1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here