මහිපාල හේරත්ගේ බිරිඳත් වැව් රක්ෂිතයේ ඉදිකිරීම් කරලා

0
5

අනුරාධපුර පූජා භූමියට නුදුරින් පිහිටි පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ අනවසරයෙන් ඉදිකරන ලද ගොඩනැගිලි ඉවත් කරගන්නා ලෙසට උතුරු මැද පළාත් හිටපු ආණ්ඩුකාර මහිපාල හේරත් මහතාගේ බිරිඳ වන අජන්තා රූපසාරි හේරත් මහත්මිය වෙත අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම්ව ලිඛිතව දැනුම් දී ඇත.

වැව් රක්ෂිතයේ අනවසරයෙන් ඉදිකරන ලද හෝටලය සහ ගොඩනැගිලි මාසයක කාලයක් තුළ ගලවා ඉවත් කර ගන්නා ලෙස ප්‍රාදේශීය ලේකම්සු දර්ශන දිසානායක විසින් ඇයට ලිඛිතව දැනුම් දී තිබේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here