මහින්ද සිරිවර්ධන විසින් රචිත ග්‍රන්ථයක් ජනපතිට පිළිගන්වයි

0
9


මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් රචිත “ Sri Lanka’s Economic Revival” Reflection on the journey from crisis to recovery කෘතිය එළිදැක්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් අද (08) පෙරවරුවේ කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී පවත්වා තිබෙනවා .

එහිදී එම ග්‍රන්ථයේ පළමු පිටපත මහින්ද සිරිවර්ධන මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාටයි පිළිගන්වා තිබෙන්නේ .



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here