මහින්ද මහත්තයා විජේරාමේ ඉන්නේ. මං ගිහින් බලලා එතුමා ගානෙ බතුත් කාලා ආවේ – මිලින්ද රාජපක්ෂ

0
10


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රෝහල්ගත කර ඇති බවට පළවන පුවත් අසත්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු නාගරික මන්ත්‍රීවරයකු වන මිලින්ද රාජපක්ෂ පවසයි.

තමන් කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිලනිවසට ගොස් මේ සම්බන්ධයෙන් විමසා බැලූ අතර තමන් එහි යනවිට ඒ මහතා දිවයින පුවත්පත කියවමින් සිටි බවයි මිලින්ද රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ පිළිබඳව ඔහු තබා ඇති ෆේස්බුක් සටහන පහතින් දැක්වේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here