මහින්ද බලන්න සජබ හේෂා යයි

0
6

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පසුගියදා හිටපු ජනාධිපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ හමුවීමට තංගල්‍ල කාල්ටන් නිවසට ගොස් ඇත.

එහි ගිය හේෂා විතානගේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති සමග සාකච්ඡා කර ඔහුගේ සුව දුක් විමසා විනාඩි 15ක කාලයක් ඵහි ගත කර ඇත. හේෂා විතානගේ ඉතා සිනහමුසු මුහුණින් පිළිගත් මහින්ද රාජපක්ෂ විමසා ඇත්තේ ‘කොහේද ගෙදර යන ගමන්ද ආවේ’ කියාය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here