මහින්ද නැගිටලා! Sri Lanka Latest News

0
4


ශ්‍රී ලංකාවේ පලස්තීන නව තානාපති ඉහාබ් අයි.එම්. කලීල් මැතිතුමන් හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර සුහද හමුවක් ඊයේ (08) දින පස්වරුවේ විජේරාම නිල නිවසේදී පැවැත්විණි.Sri Lanka Latest News

එහිදී, ශ්‍රී ලංකා පලස්තීන මිත්‍ර සංගමය පිහිටුවා එහි සභාපතිවරයා ලෙස ස්ථිර මිත්‍රත්වයෙන් හා අඛණ්ඩ සහයෝගයෙන් යුතුව කටයුතු කළ අතීතය සිහිපත් විය.

අප රට හා පලස්තීනය අතර පවතින සමීප මෙන්ම දිගුකාලීන සම්බන්ධතාවය කෘතවේදීව සිහිපත් කරමින් පලස්තීන නව තානාපතිතුමන්ට හිටපු ජනාධිපතිවරයා එහිදී ස්තුතිය පළ කළේය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here