මහින්ද අද එළියට එනවා!  I Sri Lanka Latest News

0
2


දිගු දේශපාලන නිහැඬියාවකින් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද 18 දින පළමු වතාවට ප්‍රසිද්ධ උත්සවයකට සහභාගි වීමට නියමිතය.Sri Lanka Latest News

ඒ, යුද්ධය නිමාකොට වසර 16ක් පිරීම නිමිත්තෙන් එදින තිස්සමහාරාමයේ පැවැත්වීමට නියමිත රණවිරු සැමරුම් උත්සවයට සහභාගි වීමටය.

මෙම උත්සවය දේශප්‍රේමී භික්ෂු පෙරමුණ, රුහුණු රට භික්ෂු පෙරමුණ, බෞද්ධ තොරතුරු කේන්ද්‍රය සහ චින්තන පර්ෂදය එක්ව සංවිධාන කොට තිබේ.

මෙහිදී යුද්ධයේදී දිවිපිදූ රණවිරුවන් සිහිපත් කොට එම රණවිරු පවුල්වලට වියළි සලාක ප්‍රදානයක් සිදුකිරීම ඇතුළු විශේෂ වැඩසටහන් රැසක් පැවැත්වීමටද නියමිතය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here