මහා ජන හඬ රැලිය ඇරඹෙයි

0
3

ආණ්ඩුවේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් විපක්ෂයේ පක්ෂ කිහිපයක් සංවිධානය කරන "මහා ජන හඬ" රැලිය මේ වනවිට නුගේගොඩ "ආනන්ද සමරකෝන්" එළිමහන් රංග පීඨයේදී ආරම්භ වී තිබේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here