මහව – අනුරාධපුර දුම්රිය සංඥා පද්ධතිය මෝදි අතින් විවෘත වෙයි (ඡායාරූප)

0
18


නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (06) පෙරවරුවේ අනුරාධපුර දුම්රිය ස්ථානයේදී මහව – අනුරාධපුර දුම්රිය සංඥා පද්ධතිය විවෘත කිරීමේ අවස්ථාවට එක් වුණා.

එහිදී සමරු ඵලකය ඉන්දීය අග්‍රමාත්‍යවරයා විසින් විවෘත කරනු ලැබූ අතර, මෙම අවස්ථාව සඳහා සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක ද එක්ව සිටියා.

ඒ අනුව නවීකරණය කළ මහව – ඕමන්ත දුම්රිය මාර්ගය ද නිල වශයෙන් ඉන්දීය අගමැතිවරයා අතින් මෙහිදී විවෘත කිරීම මෙහිදී සිදු වුණා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here