මහවැලි ඉඩම් හිතු හිතූ ලෙස බෙදූ හැටි

0
4


මහවැලි ඉඩම් බෙදාදීමේදී විවිධ අක්‍රමිකතා සිදුව ඇතැයි පාර්ලිමේන්තුවේ දී අද අනාවරණය වුණා. 

මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා.

Neth Sound · PRL HESHA 01

මේ, ඊට ප්‍රතිචාර දැක්වූ ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා. 

Neth Sound · PRL SUSIL 02

අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

Neth Sound · PRL HESHA – SUSIL 03

මේ අතර වවුනියා විද්‍යා පීඨයේ සිංහල මාධ්‍යයේ පාඨමාල ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය පාර්ලිමේන්තුවේදී අද අදහස් පළ කළා.

Neth Sound · PRL HARINI 04

වැලි මිල ඉහළ යාම සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්න කෙරුණා. මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ.එම්. බස්නායක මහතා සහ පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳිගේ මහතා.

Neth Sound · PRL BASNAYAKA- DAMMIKA 05

වැලි කියුබ් එකක් සඳහා වැලි තොටුපළේ දී නියම වන මිල රුපියල් 8,500ක් දක්වා මේ වන විට ඉහළගොස් ඇති බවයි පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳිගේ මහතා මෙහිදී පැවසුවේ.

Neth Sound · PRL DAMMIKA 06

පාර්ලිමේන්තුව තවදුරටත් පැවැත්වෙනවා. එහි තවත් තොරතුරු නෙත් නිවුස් ඉදිරි ප්‍රවෘත්ති ප්‍රකාශයන්ගෙන් බලාපොරොත්තු වන්න.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here