මහවැලිය පිටාර මට්ටමේ;  සුංගාවිල සෝමාවතී‍ය යටවෙයි

0
2

දිවයිනේ ඉහළ ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව සමග පොළොන්නරුව මනම්පිටිය මහවැලි ගගේ ජලය පිටාර මට්ටමේ පවතින බව පොලොන්නරුව දිස්ත්‍රික් කළමනාකරන සහකාර අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරයි.

මහවැලි ගඟ පිටාර ගැලීමෙන් ලංකාපුර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ සුංගාවිල සෝමාවතී‍ය මාර්ගය ජලයෙන් යටවීමත් සමග එම මාර්ගයේ වාහන ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන් නතර කර දැමීමට කටයුතු කළ බව පොළොන්නරුව පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරන සහකාර අධ්‍යක්ෂ පවසයි.

මහවැලි ගඟ දෙපස සිටින ජනතාව අවධානයෙන් සිටින ලෙසද වාරිමාර්ග අංශ අවධාරණය කරයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here