මහපොළ ලැයිස්තුව යාවත්කාලීන වෙයි!

0
7


කොළඹ LNW:මහපොළ දීමනාව ලබන විශ්වවිද්‍යාල සිසුන්ගේ ලැයිස්තුව යාවත්කාලීන කිරීමට අධ්‍යාපන හා උසස් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඊට අදාළව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් දත්ත පද්ධතියක් සකස් කිරීමට නියමිතයි.

මහපොළ දීමනාව ලබාදීමේදී ඇතිවන ප්‍රමාදයන් මඟහරවා ගැනීම මෙම යාවත්කාලීන කිරීමේ අරමුණ වෙයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here