මහපාන්දර ගෑනු ඉන්න ගෙවල්වලට එබෙන්න ගිය කුරුණෑගල රාලහාමිට රිදෙන්නම දෙයි! නිකම් නෙමෙයි ගහලා තියෙන්නේ කණුවක ගැටගහලා! VIDEO I Sri Lanka Latest News

0
19


කුරුණෑගල, ගැට්ටුවාන ප්‍රදේශයේ නිවසක ජනේලයකින් එම නිවස තුළට එබිකම් කළ පුද්ගලයෙකු එම නිවැසියන් විසින් කණුවක බැඳ පහරදී තිබෙනවා. Sri Lanka Latest News

ඔහු කුරුණෑගල පොලිසියට අනුයුත්ක නිලධාරියෙකු බවයි පැවසෙන්නේ.

ඔහුව අත්අඩංගුවට ගෙන කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බව පොලිසිය සඳහන් කළා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here