මහනුවර-මහියංගන මාර්ගයේ කොටසක් තාවකාලිකව වැසෙයි

0
1

මහනුවර – මහියංගන ප්‍රධාන මාර්ගය මැද මහනුවර සිට හසලක දක්වා කොටසෙහි වාහන ගමනාගමනය තාවකාලිකව නවතා දමා ඇත.

අයහපත් කාලගුණ තත්ත්වය සමඟ ඇති වී තිබෙන අවදානම හේතුවෙන් මෙලෙස මාර්ගයේ කොටසක් වාහන ගමනාගමනයට නතර කළ බව මහනුවර දිස්ත්‍රික් ලේකම් කියයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here