මහනුවර ගංගොඩ නායයෑමකින් තිදෙනෙකු ජීවිතක්ෂයට-17ක් අතුරුදන්

0
1

මහනුවර ගංගොඩ ප්‍රදේශයේ අද (27දා) සිදු වූ නායයෑමකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, අවම වශයෙන් තවත් පුද්ගලයින් 17දෙනෙකු අතුරුදන්ව ඇති බවය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here